Recetas con sazón

Mostrando: 1 - 2 de 2 RESULTADOS
freidora

තේ වෙලාවට ටක්ටුක් ගාලා🤭💕 පාන් පෙති 2න්.. Teatime Bread recipe sinhala #fyp #viral #srilanka

මෙච්චර ලේසියෙන් තේ වෙලාවට..🤭💕 එක පාරක් හැදුවොත් අයේ හදනවා.. බිත්තර 1, කිරි මිලි. 40, වැනිලා තේහැදි 1/4 ඔක්කොම මික්ස් කරලා, කෑලි කපාගත්තු පාන් පෙති 2-3 පොගවගන්න. ඊට පස්සේ මන් 180 c වලට Airfry කරා විනාඩි 5 ගානේ එක පැත්තක්. දෙපැත්තම ක්‍රිස්පි ගතියට ආවම උඩින් මීපැණි ටිකක් ගාලා තවත් විනාඩි 2 Airfry කරා. හරිම රසයි.. තේ …