තේ වෙලාවට ටක්ටුක් ගාලා🤭💕 පාන් පෙති 2න්.. Teatime Bread recipe sinhala #fyp #viral #srilanka
මෙච්චර ලේසියෙන් තේ වෙලාවට..🤭💕 එක පාරක් හැදුවොත් අයේ හදනවා..
බිත්තර 1, කිරි මිලි. 40, වැනිලා තේහැදි 1/4 ඔක්කොම මික්ස් කරලා, කෑලි කපාගත්තු පාන් පෙති 2-3 පොගවගන්න.
ඊට පස්සේ මන් 180 c වලට Airfry කරා විනාඩි 5 ගානේ එක පැත්තක්. දෙපැත්තම ක්‍රිස්පි ගතියට ආවම උඩින් මීපැණි ටිකක් ගාලා තවත් විනාඩි 2 Airfry කරා. හරිම රසයි.. තේ වෙලාවට ඉක්මනට හදන්නත් පුළුවන්.. ආයේ හම්බෙමු.. 👋
Teatime snacks, teatime snacks sinhala, Honey bread recipe, airfryer snacks recipe, airfryer recipes sinhala, bread snacks, easy bread recipes, sinhala new recipes
#airfryer #breadrecipe #sinhala
Más sobre තේ වෙලාවට ටක්ටුක් ගාලා🤭💕 පාන් පෙති 2න්.. Teatime Bread recipe sinhala #fyp #viral #srilanka
තේ වෙලාවට ටක්ටුක් ගාලා🤭💕 පාන් පෙති 2න්
මෙච්චර ලේසියෙන් හේ වෙලාවට..🤭💕 එක පාරක් හැදුවොත් අයේ හදනවා.. බිත්තර 1, කිරි මිලි. 40, වැනිලා තේහැදි 1/4 ඔක්කොම මික්ස් කරලා, කෑලි කපාගත්තු පාන් පෙති 2-3 පොගවගන්න. ඊට පස්සේ මන් 180 c වලට Airfry කරා විනාඩි 5 ගානේ එක පැත්තක්. දෙපැත්තම ක්‍රිස්පි ගතියට ආවම උඩින් මීපැණි ටිකක් ගාලා තවත් විනාඩි 2 Airfry කරා. හරිම රසයි.. තේ වෙලාවට ඉක්මනට හදන්නත් පුළුවන්.. ආයේ හම්බෙමු.. 👋
Ingredientes para තේ වෙලාවට ටක්ටුක් ගාලා🤭💕 පාන් පෙති 2න්
- බිත්තර 1
- කිරි මිලි. 40
Instrucciones para තේ වෙලාවට ටක්ටුක් ගාලා🤭💕 පාන් පෙති 2න්
මන් 180 c වලට Airfry කරා විනාඩි 5 ගානේ එක පැත්තක්. දෙපැත්තම ක්‍රිස්පි ගතියට ආවම උඩින් මීපැණි ටිකක් ගාලා තවත් විනාඩි 2 Airfry කරා. හරිම රසයි.. තේ වෙලාවට ඉක්මනට හදන්නත් පුළුවන්.. ආයේ හම්බෙමු.. 👋















